Home Search Results Houses රාගම තේවත්ත ග්‍රාමයෙන් සුන්දර වෙල්යා‍යකට මුහුණලා පදිංචිට කැමති ඔබට අලුත්ම අලුත් මොඩර්න් නවීන පන්නයේ අගනා නිවස විකිණීමට.

රාගම තේවත්ත ග්‍රාමයෙන් සුන්දර වෙල්යා‍යකට මුහුණලා පදිංචිට කැමති ඔබට අලුත්ම අලුත් මොඩර්න් නවීන පන්නයේ අගනා නිවස විකිණීමට.

Rs.14,500,000
Gampaha
Ragama
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 9.00Perch

🏡️ රාගම තේවත්ත ග්‍රාමයෙන් සුන්දර වෙල්යා‍යකට මුහුණලා පදිංචිට කැමති ඔබට අලුත්ම අලුත් මොඩර්න් නවීන පන්නයේ අගනා නිවස විකිණීමට.

( මිල ලක්ෂ 145 යි )

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

( බ්‍රෝකර් මහාත්ම මහාත්මියන් අනවශ්‍යයි )

🍀 නිවසේ සම්පුර්ණ විස්තර සහිත වීඩියෝව පහාත ලින්ක් එකෙන් නරඹන්න 👇

💢 නිවස පිළිබඳව වැඩි විස්තර සදහා පහාත සදහන් සම්පුර්ණ විස්තර හොදින් කියවා බලා ගැනුම්කාර මහාත්ම මහාත්මියන් පමණක් අප අමතන්න  ☎ 0715903663 / 0761240603

🍀  ඉර නැගගෙන එන නැගෙනහිර දිසාවට හා සුන්දර වෙල්යා‍යකට මුහුණලා ඇති මෙම සුන්දර නිවසේ විස්තර 👇

♻️  පර්චස් 9 ක සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත බිම්කොටස සහා සියලු අනුමත ලියකියවිලි   ( 9 Perches Land & Approval Document)

♻️  මැලේසියන් තණපත් සහිතව සාදාගත්  සුන්දර ගෙවත්තක් සහිතයි ( Beautiful Garden )

♻️  ප්‍රදාන සාලය ( Living Hall )

♻️  නිදනකාමර 3යි ( 3 Bedrooms )

♻️  විවෘත මුලුතැන්ගෙය සහා පිටතින් සින්ක් එකක් සහිත කුඩා පැන්ට්‍රි එකක්  ( Open Kitchen & Outside Small kitchen  )

♻️  නවින පන්නයේ අංගොපාන්ග සහිත  නානකාමරය  ( Modern Bathroom )

♻️  පිටතින් සේවක වැසිකිලියක් ( Out Side Servant Toilet )

♻️  වටතාප්පය බැද අනර්ඝ තත්වයේ ගේට්ටුවක් දමා ඇත  ( Full Wall &  Gate )

♻️  පහාසුවෙන්ම වහාන 3ක් පමණ නැවතීමේ පහාසුකම් සහිතයි ( Can 3 Vhicel Parking )

♻️  අනුකූලතා සහාතිකය සහා සියලුම අනුමැති සහිත ලියකියවිලි සහිතයි

( All Approval Document & COC )

{ අනිකුත් විස්තර 👇 }

➡️  නල ජලය  , තෙකලා විදුලිය

➡️  සුහදසීලී අසල්වැසියන්

➡️  අඩි 25ක පුලුල් මාර්ග පද්දතිය

➡️  තේවත්ත බැසිලිකාව පල්ලියට Km 1යි

➡️  රාගම නගරයට , මහා රෝහලට Km 3 යි

➡️  සියලුපහාසුකම් සදහා මිනිත්තු 10යි

💢 ඉතින් සුන්දර වෙල්යා‍යක් සමීපයෙ සුන්දර පරිසරයක පදිංචි වීමට කැමති ඔබට මෙම අගනා අලුත්ම නවීන පන්නයේ නිවස ඉක්මනින්ම ඔබගේ කරගන්න , රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න.

☎  0761240603 / 0715903663

( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය )

( Manjula Property Real Estate Company )

3 Phase electricity
Main line water
ID: 12000
Published: August 18, 2022
Views: 113
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”

    Play Video