යක්කල දිනුදය මාවතේ පිහිටි නිවසක් සමග පර්චස් 14ක ඉඩම විකිණීමට ( රණවිරු Apparel අසල )
ඉඩම දෙපසින්ම මාර්ග ඇත. ( දිනුදය මාවත, චන්දනගම පාර )
නල ජලය හා විදුලි සැපයුම සහිතයි
යක්කල නගරයට 1.3km
ගම්පග නගරයට 5.8km
කොළඹ – නුවර මාර්ගයට 1.3km
ගම්පහ – කිරිදිවැල (231) පාරට 400m
පොල් ඇතුලු ගස් වර්ග කිහිපයක් ඉඩමේ ඇත.
මිල සහ වැඩි විස්තර දුරකතනයෙන් විමසන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.