Home Search Results Lands Land with house යක්කල නගරයට ආසන්නයේ පිහිටි නිවස සමග පර් 14 ක ඉඩම විකිණීමට

යක්කල නගරයට ආසන්නයේ පිහිටි නිවස සමග පර් 14 ක ඉඩම විකිණීමට

32HP+7JJ, Gampaha, Sri Lanka
Rs.750,000 /perch
Gampaha
Gampaha City
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 14.00Perch

යක්කල දිනුදය මාවතේ පිහිටි නිවසක් සමග පර්චස් 14ක ඉඩම විකිණීමට ( රණවිරු Apparel අසල )

ඉඩම දෙපසින්ම මාර්ග ඇත. ( දිනුදය මාවත, චන්දනගම පාර )

නල ජලය හා විදුලි සැපයුම සහිතයි

යක්කල නගරයට 1.3km

ගම්පග නගරයට 5.8km

කොළඹ – නුවර මාර්ගයට 1.3km

ගම්පහ – කිරිදිවැල (231) පාරට 400m

පොල් ඇතුලු ගස් වර්ග කිහිපයක් ඉඩමේ ඇත.

මිල සහ වැඩි විස්තර දුරකතනයෙන් විමසන්න.

බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

Phone Number(LK): +94702,691,665
ID: 18550
Published: June 13, 2023
Views: 230
070 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve