මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ආසන්නයේ නිවසක්
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ආසන්නයේ නිවසක් 1 Perch Rs 1900,000.
ඉඩමේ විශාලත්‍වය :10.67 Perch land. (0.0270, හෙක්ටයාර)
නිවස වර්ග අඩි 756 (ගරාජය) වර්ග අඩි 280, අඩි 20 බොරළු පාරකි.
ලිපිනය: අංක 11/5, පලවෙනි පටුමග, උයන මොරටුව.
කුරුස හන්දිය සිට ශාන්ත ජෝශප් පටුමගෙ මීටර් 15 ක් පමණ ඉදිරියට ගොස්, එම මාර්ගයෙ දකුණට හැරී ද මෙල් පාර හරහා පැමිණෙන්න. තවත් මීටර් 50ක් ඉදිරියට යන්න. ඉන්පසුව දකුණු පසින් උයන 01″ පටුමග වෙත ළඟා වේ, පසුව එම පටුමගට දකුණට හැරී මීටර් 200 ක් පමණ ඉදිරියට යන්න, එවිට දේපල වම් පසින් වේ.
මෙම ඉඩම මොරටුව සීමාවේ හොඳ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.