Home Search Results Houses උඩුනුවර ප්‍රදේශයෙන් නිවසක් අඩුම මිලට

උඩුනුවර ප්‍රදේශයෙන් නිවසක් අඩුම මිලට

Rs.39,000,000
Kandy
Gampola
Property Type: Houses
Bedrooms: 10
Land Size (Perches): 60.00Perch
මේ ප්රදේශයෙන් නිවස අඩුම මිලට…….
මුලු මුදල ලක්ෂ 390//=
පර්චස් 60
තට්ටු 4යි , කාමර 10යි , නාන කාමර 07 යි.
සාලය – 03යි , වාහන පාර්කින් එකේ තුනක් නැවත්විමට ඉඩ පහසුකම් ඇත. සියලු බඩු සමග දෙනු ලැබේ.
මෙම නිවස පේරාදෙණියේ සිට ගම්පොළ පාරේ ගෙලිඔය නගරයෙන් 1km ඇතුලට මහවැලි ගග දෙසට උඩුනුවර ප්රාදේශීය සභාව ලගින් පාරේ පිහිටා ඇත. අඩි 15ක පාරක් ද ඇත. LOAN ලබා ගැනිමේ පහසුකම් ද තිබේ. ඔබට පහසු අවස්ථාවක ඉඩම බැලීමට හැක. සුඵි මුදලක් අඩු කළ හැක. අමතන්න. 0762578999/ 0773102610
ID: 13150
Published: September 8, 2022
Views: 192
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve