Home Search Results Lands Coconut Land මීරිගම පුරවරයෙන් මනරම් බිම්කඩක් විකිණීමට

මීරිගම පුරවරයෙන් මනරම් බිම්කඩක් විකිණීමට

Rs.90,000 /perch
Gampaha
Mirigama
Property Type: Lands
Property Type: Coconut Land
Land Size (Perches): 142.00Perch

කොළඔ- නුවර  ප්‍රධාන මාර්ගයේ සිට දංඕවිට – මීරිගම ( බෝතලේ ඉහලගම හරහා ) මාර්ගයේ මීරිගම දෙසට 3Km පමණ දුරක් ගෙවා ගිය විට මෙම මනරම් ඉඩම පිහිටා ඇත.

මීරිගම- කුරුණෑගල අධි⁣වේගී මාර්ග පිවිසුමට විනාඩි 10 කින් පමණ ලඟාවිය හැක.

දැනට ප්‍රධාන බෝගය ලෙස පොල් ද යටි වගාවක් ලෙස ගම්මිරිස් ද වගා කර ඇත.

වසර පුරා ජලය සම්පාදන කරන ස්භාවික ජල උල්පත් සහිත ලිං 2ක් පිහිටා ඇත.

තෙකලා විදුලිය

පිරිසිදු ඔප්පු

ඉඩම මායිම් වූ තාර පාර

Phone Number(LK): +94772,383,037
ID: 20808
Published: August 25, 2023
Views: 76
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve