Home Search Results Houses මිල ලක්ශ 95 මීගොඩ ආටිගල පාරෙ නිවාස සංකීර්ණයෙන් පදින්චී නොවු නව නිවසක් විකිනිමට

මිල ලක්ශ 95 මීගොඩ ආටිගල පාරෙ නිවාස සංකීර්ණයෙන් පදින්චී නොවු නව නිවසක් විකිනිමට

Colombo
Meegoda
Property Type: Houses

මිල ලක්ශ 95 මීගොඩ ආටිගල පාරෙ නිවාස සංකීර්ණයෙන් පදින්චී නොවු නව නිවසක් විකිනිමට (මිල සාකච්ඡා කර ගත හැක)

 

Call 076 446 0949   

 chanaka propertys 

215 හෝමාගම හංවැල්ල බස් පාරට 100m නුදුරින් ආටිගල නිවාස සංකීර්ණයේ පදින්චි නොවූ නව නිවස

පර්චස් 6. 

නිදන කාමර 2යි,

විසිත්ත කාමර 1යි,

නානකාමර 1ක් 

මුළුතැන් ගෙය. 

මුලු නිවසම ටයිල් කර ඇත.

වට තාප්පය හා ගේට්ටුව,

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි. වැදගත්, සාමකාමී හා ආරක්‍ෂිත වටපිටාව (Gated community with 24 hour security). පුළුල් පාරවල් විදුලිය නල ජලය සහිතයි. පිරිසිදු ඔප්පු. ගංවතුර තර්ජන නැත. සෙනසුරාදා හෝ ඉරිදා දිනයන්හි පරීක්ෂා කල හැක. 

Hileval road 4 km 

Low leval road 2 km 

මිල රුපියල් 9.5M (95 lks nigotiable )

Call more information 0764460949 Chanaka Amarasinghe 

ID: 78201
Published: April 27, 2026
Views: 191
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve