Home Search Results Houses මිගමුව, කොච්චිකඩේ අතර මැද දළුවකොටුව – හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.

මිගමුව, කොච්චිකඩේ අතර මැද දළුවකොටුව – හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.

Rs.130,000,000
Colombo
Colombo 13
Property Type: Houses
Bedrooms: 5
Bathrooms: 5
සියළු පහසුකම් සපිරි නවීන සුඛෝපබෝගී දෙමහල් නිවසක් දළුවකොටුව, කොච්චිකඩේ වහාම විකිණීමට. හොඳින් නඩත්තු කල පර්චස් 88 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස වායුසමීකරණය කල නිදන කාමර 5යි, නාන කාමර 5 යි, 20 දෙනෙකුට පමන ඉඩ ඇති ඉස්තෝප්පුව, විශාල කෑම කාමරයක් හා සාමාන්ය කෑම කාමරය, පෑන්ට්රි 02 යි, විශාල කුස්සිය, ඉස්ටෝරු කාමරය, Laundry කාමරය, සේවක කාමරය, බල්ලන් සදහා විසාල කාමරය 1 8x 20, නිවස වටා අඩි 7 උස ආරක්ෂිත තාප්පය බැඳ ඇත. වෙනම පවුලකට නවාතැන් ගැනීමට ගෙයක් නවීන නාන කාමරය සමගින් නිමවා ඇත.
– Well water for Garden, as well as 14 sprinkles / Drinking water (Water Board)
– Solar Power free Electricity
– Power Gate 120 M remote control
– 7 feet high wall boundaries
– 16 CCTV Cameras
– PEO TV & DIALOG TV
– ලෑන්ඩ් ෆෝන් ලයින් 2 OPTIC FIBER
– CCTV – කැමරා 16 50″ TV 2 උඩ තට්ටුවට සහ පහල තට්ටුවට
– රිමෝට් ගේට්ටුව
– සම්පුර්ණ සොලර් පවර් (විදුලි බිල RS. 30 හෝ 50 මාසයකට)
– නළ ජලය සම්පුර්ණ නිවසට
– ලිං ජලය වත්තට වතුර දැමීම සදහා
– සම්පුර්ණයෙන්ම ගෙට අවශ්ය කරන ලීබඩු (මිල අධික )
– පිරිසිදු ඔප්පුව
* ප්රදේශයේ පර්චසයක මිල ලක්ෂ 12-14 ත් අතර පවතී
Price: 170million (negotiable)
මිගමුව, කොච්චිකඩේ අතර මැද දළුවකොටුව – හලාවත ප්රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.
Contact= 0779827572 0713706013
24 hour security
Furnished
Garage
Indoor garden
Kitchen
Main line water
ID: 12129
Published: August 19, 2022
Views: 58
077 * * * * * * * * *

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WatuPiti.lk

    Free user-generated classified advertisements, sorted to Buy, Sell, Rent, Lands, Houses, Apartments, and more.

    Play Video