Home Search Results Lands Bare Land මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට

මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට

Rs.2,810,000
Gampaha
Negambo
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 15.97Perch

මිගමුවට 12km දුරින් පර්චස් 16ක ඉඩමක් ලක්ෂ 28ට විකිනීමට

මීගමුව – මීරිගම බස් පාරට 600m මඩම්පැල්ලෙ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත  , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.

පර්චසයක මිල 180000

# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු

# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km

# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව – මීරිගම ඇති දුර 600m

# (යාබද වෙන්දේසි ඉඩමේ වර්තමාන මිල 250000කි. හදිසි අවශ්‍යතාවක් මත මෙම ඉඩම පර්චසයක් 180000 විකිනේ )

# මිල ගනන්වල සුලු වෙනසක් ඉඩම බැලීමෙන් පසු සලකා බැලිය හැක

#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

Phone Number(LK): +9494,719,911,710
ID: 17551
Published: April 20, 2023
Views: 126
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve