මැදිරිගිරිය,මීගස් වැව ප්‍රධාන පාරට මුහුණලා අක්කර එකහමාරක් අඩි 120 යට නලලිද ලක්ෂ 275000/= ලිදට පමණක් වැය කර මුදල අව්රුද්ද පුරාවට වතුර තියන ලොකු ලිද ගඩොලින් ඉස්තිරව බැද ඇත එයටද ලක්ෂ 250000/=වැය කර ඇත බුරුත, කොහොබ, තෙක්ක, අබ,ලක්ෂ 10 ක පමණ ගස් ඇත ඊට අමතර පොල්, දෙහි,අබ, අනෝදා, කරපිංචා, කොස්, වෙනත් ගස් කිහිපයක් ඇත කඩ කාබර දෙකක් හා සාලයක් බෙඩ් රූම් එකක් ඇටච් බාත් රූම් එකක් කුස්සියක් නිම කිරීමට වහලයක් පමණක් සාදා ගැනීමට ඇත ඉතාමත් හොද ඕනම බිස්නස් එකකට හොද පරිසරයකි වගාවක් කිරීමටද ලොකු ඉඩම ජලය ඇත පොල් වගාව ගොඩක් සුදුසුයි ජලය විදුලිය දුරකථන පහසුකම් මීටර් 200 පොලිසිය,පන්සල,තැපැල් කන්තෝරුව,පාසල,වැව, හාඩ්වෙයාර්,සිල්ලර තොග කඩ, වාහන සර්විස්, සති පොළ, ගරාජ්, වය්ද්‍ය පහසුකම්, වය්ද්‍ය සමිති සලා, ඉඩමේ වටිනාකම තව අව්රුදු 5 කින් ලක්ෂ 60/70 පමණ වනු ඇත පොල් සිටුවන්නේනම් ලක්ෂ 90/110 අතර දිය හැක නිරවුල් ඔප්පුව තනි අය්තිය නිදහසේ ජීවත් වීමට හොද පරිසර හිතකාමී ප්‍රදේශයකි ගම්බද පරිසරයේ බොහොම නිහතමානී මිනිසුන් අතරේ ගමේ සුවද විදිමින් වෙල් ඉපනැල්ලේ ඇවිද වැවේ ඇලේ දොලේ ජීවිතේ විදින්නටත් පුළුවනි, සොමවතියට විනාඩි 40 යි මැදිරිගිරිය වටදාගෙට චය්ත්තියට විනාඩි 20යි පොළොන්නරුවේ පරාක්ක්‍රම සමුද්‍රයට විනාඩි 30යි මින්නේරිය ජලාශයට විනාඩි 25යි කව්ඩුල්ල ජලාශයට විනාඩි 20 වටිනාකම දන්න අයෙකුට මෙය නිදානයක් වැනිය අරන් දැම්මත් පාඩු නැත, මා විදේශ රටක පදිංචි ගතවන බැවින් ඉක්මනින් විකිනීමට බලාපොරොත්තු වෙමි [hidden information] ලක්ෂ 45 කට විකිනීමට තිබුනද 38 ට අඩු නැත
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”