මාලබේ පිහිටි පර්චස් 10ක අලංකාර දෙමහල් නිවසක් විකිණීමට!
Ref no =Mi004379
(Home Lanka page)
Suranga
0767817180
මාලබේ ඉතා වටිනා සහ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක පිහිටි මෙම නිවස පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.
විශේෂාංග:
නිදන කාමර 4
නාන කාමර 2
විසිත්ත කාමර 2
Pantry සහිත Kitchen
Balcony 3
ප්‍රධාන ස්ථාන වලට ආසන්නයි:
මාලබේ Town – 1 km
පාසල් – 800 m
Neville Fernando Hospital – 3 km
SLIIT Campus – 1.5 km
CINEC Campus – 1.2 km
සියලු පහසුකම් අතේ දුරින්
මිල: රු. ලක්ෂ 360 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180
ඔබ අපගේ home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම් නැරබීමට හැක.