මාකොල – උඩුපිල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඉඩමක් විකිණීමට ඇත.
ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ලගාවිය හැකි දෙල්ගොඩ නගරයට නුදුරින් මීගහවත්ත පොලීසිය අසල පර්:143 අනර්ග ඉඩමක් වහාම විකිණීමට.
අධි වේගී මාර්ගයට 8km (කඩවත සහ කඩුවෙල )
කිරිබත්ගොඩ දෙල්ගොඩ – 234 බස් මාර්ගයට 75m. කඩුවෙල නුවර– 17 ප්රධාන මාර්ගයට 1km. කොළඹ නුවර-01 ප්රධාන මාර්ගයට 8km.
බියගම කර්මාන්ත පුරයට 3km. කඩවත නගරයට 8km.කඩුවෙල නගරයට 8km.
පොල් ගස් සහිතයි.
0714435390 -Wimalarathne