බණ්ඩාරගම නිවසක් විකිණීමට මිල ලක්ශ 125 සාකච්ඡා කර ගත හැක.
බණ්ඩාරගම (ගම්මන්පිල නිස්කලංක වාසයට ඉතා සුදුසු පරිසරයක සැලසුම් කර ඇති මෙම නිවස ඔබගේ සුවපහසු සහ නිදහස් පවුල් ජීවිතය සඳහා ඉතා සුදුසුය.)
Call 076 446 0949
නිවසේ විශේෂාංග
නිදන කාමර 3ක්
නවීන නානකාමරය
ඉඩම් ප්‍රමාණය – පර්චස් 13.5
ගොඩනැගිලි ප්‍රමාණය – 1700+ Sq.ft
• ටයිල් සහිත ගෙබිම
• Rhino color sheet සහ finishing roof
නිවසේ සැලැස්ම:
•ආලින්දය සහ කෑම කාමරය
• මුළුතැන්ගෙය
• නිදන කාමර 3ක්
• නාන කාමර 1ක්
• ආලින්දය
බාහිර පහසුකම්:
• වාහන 3 ක් සඳහා Parking පහසුකම්
• සම්පූර්ණ interlock කළ උද්‍යානය
• නවීන landscaped environment
• වට තාප්පය සහ ගේට්ටුව
ප්‍රධාන ස්ථාන වාසිය:
• කොළඹ – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට 500m (බස් මාරග 162)
• දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු 5යි.(ගැලනිගම පිවිසිමුට) 3km
• බණ්ඩාරගම නගරයට 1.5km
• Pearl Bay Water Park 1km
• ගම්මන්පිල ( නිස්කලංක පරිසරය)
• බැංකු, සුපර්මාර්කට්, රෝහල් සියල්ලම අසන්න මිනිත්තු දෙකක දුර
මෙම නිවස විශේෂ වන්නේ:
නවීන ලෙස finishing සමඟ renovate කර ඇත
නිහතමානී, හරිත සහ වාසයට ඉතා සුදුසු පරිසරය
වාසය සඳහාත් investment සඳහාත් සුදුසුයි
අධිවේගී පිවිසිමට ආසන්න හේතුවෙන් ඉක්මනින් වටිනාකම වැඩිවන ප්‍රදේශයක පිහිටා ඇත
මිල: රු. ලක්ෂ 125/- ( Negotiable )