පිළියන්දල – සුවාරපොල 255 බස් පාරට ලගින් වටිනා පර්චස් 7.57ක් විකිනීමට
පිළියන්දල – සුවාරපොල 255 බස් පාරට ලගින් වටිනා පර්චස් 7.57ක් විකිනීමට
පිළියන්දල, කටුබැද්ද ගාලු පාරට සහ මොරටුව නගර වලට පහසුවන් ලගාවිය හැකි,
255 කොට්ටාව ගල්කිස්ස සහ
158 පිළියන්දල – මොරටුව බස් පාරට ආසන්නව (මීටර් 400ක් පමණ),
295 පිළියන්දල – දම්පේ බස් පාරට ඉතාම ලගින් (මීටර් 300ක් පමණ)
නළ ජලය, විදුලිය පුළුල් මාර්ග,
ඉඩමට ආරක්‍ෂිත ගේට්ටු සහ ඉඩමේ දෙපසකට උස තාප්ප යෙදු,
සියලු නාගරික පහසුකම් ලගින් ඇති,
වටිනා පර්චස් 7.57ක් විකිනීමට