පිළියන්දල සිරිමංගල වත්ත පාර පිහිටි ඉතා සාමකාමී පරිසරයක ප්ර්චස් 10 නේවාසික ඉඩමක් විකිනීමට. සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මෙන්ම දේශීය පාසල්, බැංකු, රෝහල්, පූජනීය ස්ථාන, තැපැල් කාර්යාලය යනාදියට ආසන්නව පිහිටා ඇත, කැස්බෑව සිට 150M පිළියන්දල buypass එකට 500M , 120 කොළඹ, පිළියන්දල පාරට 750M ප්ර්චසය 1600,000/=
නල ජලය සහ තෙකලා විදුලිය ඇත ☎ 076-6052578
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”