
පානදුර ප්
රදේශයෙන් අඩුවට නිවසක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්….

පානදුර,මාලමුල්ල පාරේ පිහිටි මෙම නිවස විකිණීමට ඇත

පර්චස් 8

නිදන කාමර 2

නාන කාමර 1

පොල් ගස් 2ක් ඇත

මාලමුල්ල බස් පාරට මීටර් 300

හිරණ පාරට මීටර් 500යි

පානදුර නගරයට 3km

මිල – ලක්ශ 65/=

විමසීම් 0771977139
