පානදුර සුසන්ත මාවතේ දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට ඇත.
· ගාලු පාරේ සිට මීටර් 250
· පානදුර උසාවියට මීටර් 350
· ඉඩම පර්චස් 14
· නිවස හතරැස් අඩි 3500
· කාමර 5, පැන්ට්‍රිය, විශාල සාලය, නාන කාමර (බාත්රුම්) 4
· තාප්ප බැඳ ගේට්ටු සවි කර ඇත
· ගරාජයත් සමඟ වාහන 5ක් නැවැත්විය හැක
· උඩු මහල වටේටම ටයිල් කළ බැල්කනි ඇත
· මුළු නිවසම ටයිල් කර ඇත
· ලීටර් 10,000 ආර්පිකෝ වතුර ටැංකිය
· නල ජලය, විදුලිය සහ ෆයිබර් දුරකථන පහසුකම් ඇත
· සීලිං පංකා 9
· ජනෙල් සියල්ලටම ග්‍රිල් ගසා ඇත
· නවීන ක්‍රමයට නිවාස පින්තාරු කොට ඇත
· ලක්ෂ 285
071-9721935 (WhatsApp සඳහා ද භාවිතා වේ.)
077-1962320
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”