Home Search Results Houses පානදුර ද සිල්වා පාරේ ගාලු පාරට 1Km දුරින් අලුත්ම අංගසම්පුර්න නිවසක් විකිණීමට

පානදුර ද සිල්වා පාරේ ගාලු පාරට 1Km දුරින් අලුත්ම අංගසම්පුර්න නිවසක් විකිණීමට

Rs.16,500,000
Kalutara
Panadura
Property Type: Houses
Bedrooms: 3
Bathrooms: 1

සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න…

පානදුර ද සිල්වා පාරේ ගාලු පාරට 1Km දුරින් පර්චස් 9.5 අලුත්ම අංගසම්පුර්න නිවසක් විකිණීමට…සාන්ත ජොන් ජාතික පාසලට  මිටර් 500…විදුලිය නළ ජලය ටෙලිකොම් පහසුකම්…සින්නක්කර ඔප්පු…නිවස වටෙටම තාප්පය ගසා  තිබේ…නිස්කලන්ක පරිසරය…පානදුර…COC සහතිකය ඇත

  • අඩි 15 පුලුල් පාර…
  • පානදුර රොහල ලගට 1 km
  • පර්චස් 9.5
  • නිදන කාමර 3 යි
  • නාන කාමර 1  යි
  • සම්පූර්ණ ටයිල් කර ඇත
  • “ලක්ශ 165/Negotiable”
  • New house
  • 9.5 perches
  •  Full tiled
  • 3  bedrooms
  • 1  bathrooms
  • parking for 2 vehicles.

very urgent.

වැඩි විස්තර සදහා 0771977139 අමතන්න

ID: 11729
Published: August 13, 2022
Views: 30
077 * * * * * * * * *

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WatuPiti.lk

    Free user-generated classified advertisements, sorted to Buy, Sell, Rent, Lands, Houses, Apartments, and more.

    Play Video