සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න…
පානදුර ද සිල්වා පාරේ ගාලු පාරට 1Km දුරින් පර්චස් 9.5 අලුත්ම අංගසම්පුර්න නිවසක් විකිණීමට…සාන්ත ජොන් ජාතික පාසලට මිටර් 500…විදුලිය නළ ජලය ටෙලිකොම් පහසුකම්…සින්නක්කර ඔප්පු…නිවස වටෙටම තාප්පය ගසා තිබේ…නිස්කලන්ක පරිසරය…පානදුර…COC සහතිකය ඇත
very urgent.
වැඩි විස්තර සදහා 0771977139 අමතන්න