Home Search Results Houses පානදුර අඟුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා නිවසක් කුලියට

පානදුර අඟුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා නිවසක් කුලියට

Kalutara
Horana
Property Type: Houses
Bedrooms: 4

පානදුර අගුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා තිබෙන ගෘහ භාණ්ඩ සමග නිවස සහ කුඹුර කුලියට දීමට තිබේ.

-පානදුර අඟුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා

– හොරණ-කළුතර පාරෙ කෙසෙල්හේනාව හංදියට 500m

-හොරණට 9km

-බණ්ඩාරගමට 15km

-පානදුරට 24km

– කාමර 4යි

– ඇදන් තුනක්, අල්මාරියක්, ලී පුටු 6ක්, කෑම මේසයක් සහ පුටු, තවත් මේස 3ක්, කැබිනට් දෙකක්, වීදුරු භාන්ඩ සහ වළං

-ව්‍යාපාර සදහා සුදුසුය (hardware, pharmacy, food city, medical center) ඒ සදහා සුදුසු කාමරයක් ද ඇත.

-නිවස මාසික කුලිය රු.15,000/=

-කුඹුර සදහා කුලිය සාකච්ඡා කර ගත හැක.

-මාස තුනක අත්තිකාරම් මුදල් අවශ්‍යය

Call or message 0703851848

Phone Number(LK): +94703,851,848
Kitchen
ID: 19770
Published: July 23, 2023
Views: 245
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve