පානදුර අගුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා තිබෙන ගෘහ භාණ්ඩ සමග නිවස සහ කුඹුර කුලියට දීමට තිබේ.
-පානදුර අඟුරුවාතොට ප්‍රධාන පාරට මුහුණලා
– හොරණ-කළුතර පාරෙ කෙසෙල්හේනාව හංදියට 500m
-හොරණට 9km
-බණ්ඩාරගමට 15km
-පානදුරට 24km
– කාමර 4යි
– ඇදන් තුනක්, අල්මාරියක්, ලී පුටු 6ක්, කෑම මේසයක් සහ පුටු, තවත් මේස 3ක්, කැබිනට් දෙකක්, වීදුරු භාන්ඩ සහ වළං
-ව්‍යාපාර සදහා සුදුසුය (hardware, pharmacy, food city, medical center) ඒ සදහා සුදුසු කාමරයක් ද ඇත.
-නිවස මාසික කුලිය රු.15,000/=
-කුඹුර සදහා කුලිය සාකච්ඡා කර ගත හැක.
-මාස තුනක අත්තිකාරම් මුදල් අවශ්‍යය
Call or message 0703851848