කාමර 4, සාලය, කුස්සිය හා කෑම කාමරය
ලක්ෂ 90 කට විකිණීමට අදහස් කෙරේ.
නිරවුල් ඔප්පු. බැංකු ණය ගැනීමේ පහසුව
තියෙන්නෙ මාතලාන, රැග්ගහවිල
වතුපිටවලට 2.2 km
ආයොජන කලාපයට 1.5 km
රැග්ගහවිලට 600 m
ජලය, විදුලිය ඇත
ඉඩම පසුපස මායිම ප්රාදේශීය සභා පාරකි. දැනට පවතින ප්රවේශ මාර්ගය නිවාස 2 කට අයත් පුද්ගලික පාරකි.
පොදු ප්රවාහන පහසුකම් රැග්ගහවිල හරහා ඇත. (185 බස් මාර්ගය)
Call 0760732593