Home Search Results Lands Bare Land නුවර පාරට හා කඩවත අධිවේගී පිවිසුමට 400m දුරින් පර්චස් 6ක් විකිණීමට .

නුවර පාරට හා කඩවත අධිවේගී පිවිසුමට 400m දුරින් පර්චස් 6ක් විකිණීමට .

Rs.8,100,000
Gampaha
Kadawatha
Property Size: 6.00 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 6.00Perch
6.00 ac

නුවර පාරේ සිට හරියටම 400m දුරින්.පෙරමුණ මාවතෙන්.

දිනෙන් දින වටිනාකම ඉහල යන අධිවේගයේ නගරය, කඩවත නගරයෙන් බුද්ධිමත් ඔබට අනාගතය සඳහා කදිම ආයෝජනයක්.

අධිවේගී මාර්ගය නුවර හා යාපනය දක්වා ඉදිකළ පසු මෙහි වටිනාකම ඉතා විශාල ලෙස ඉහල යා හැක.

 

කඩවත අධිවේගී පිවිසුමට 400m.

ඇල්දෙණිය පල්ලියට 500m.

කිරිල්ලවල මහ විද්‍යාලයට 1Km.

කඩවත Jogging Track එකට 800m.

 

ඉඩම වටා තුන් පැත්තකින් තාප්ප ගසා ඇත.වැදගත් අසල්වාසීන්.සාමකාමී පරිසරයක් සමගින් පදිංචියට හෝ ආයෝජනයට කදිම අවස්තාවක්.

 

 

ID: 15175
Published: November 21, 2022
Views: 121
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”

    Play Video