Home Search Results Lands Bare Land හොරණ බැල්ලපිටිය හන්දියට සමීපයෙන් නිස්කලංකව ඉන්න සුපිරි තැනක් !!!

හොරණ බැල්ලපිටිය හන්දියට සමීපයෙන් නිස්කලංකව ඉන්න සුපිරි තැනක් !!!

Rs.15,423,000
Kalutara
Horana
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 97.00Perch

*හොරණ බැල්ලපිටිය හන්දියට සමීපයෙන් පිහිටා ඇති ස්වභාවික නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනාම පර්චස් 97ක ඉඩමක් විකිණීමට ඇත. *හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය ඇතුලු හොරණ ප්‍රධාන
පාසල් , බැංකු , රෝහල්  ඇතුලු සියලු පහසුකම් ඉතාම ළඟින්. *හොරණ ප්‍රධාන බස් නැවතුම් පලට 4.5km පමණයි.
*හොරණ ශ්‍රීපාලි සරසවියට, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට, හොරණ ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
*දැනට  ගිනිකුරු ගස් 350ක් වගා කර ඇත. ගස් සිටුවා අවුරුදු 2යි. කම්බි කණු ගසා මායිම් වෙන්කර ඇත. *ආයෝජනයකට හොදම ඉඩමකි. කර්මාන්ත ශාලාවකටද යෝග්‍යයි. 3 Phase විදුලිය, ජල පහසුකම් ඇත.
*පිරිසිදු නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් ඇත.
*ගංවතුර නායයෑම් අවධානම් නැත. මුදල් හදිස්සියක් බැවින් පර්චසය 159,000 කට දෙනු ලැබේ.

*electricity.
*city Area.
*20ft Wide Road.
*tap Water.
*broadband/mobile Signal 100%

Phone Number(LK): +94714,308,099
ID: 19628
Published: July 20, 2023
Views: 189
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve