*හොරණ බැල්ලපිටිය හන්දියට සමීපයෙන් පිහිටා ඇති ස්වභාවික නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනාම පර්චස් 97ක ඉඩමක් විකිණීමට ඇත. *හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය ඇතුලු හොරණ ප්‍රධාන
පාසල් , බැංකු , රෝහල් ඇතුලු සියලු පහසුකම් ඉතාම ළඟින්. *හොරණ ප්‍රධාන බස් නැවතුම් පලට 4.5km පමණයි.
*හොරණ ශ්‍රීපාලි සරසවියට, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට, හොරණ ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
*දැනට ගිනිකුරු ගස් 350ක් වගා කර ඇත. ගස් සිටුවා අවුරුදු 2යි. කම්බි කණු ගසා මායිම් වෙන්කර ඇත. *ආයෝජනයකට හොදම ඉඩමකි. කර්මාන්ත ශාලාවකටද යෝග්‍යයි. 3 Phase විදුලිය, ජල පහසුකම් ඇත.
*පිරිසිදු නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් ඇත.
*ගංවතුර නායයෑම් අවධානම් නැත. මුදල් හදිස්සියක් බැවින් පර්චසය 159,000 කට දෙනු ලැබේ.
*electricity.
*city Area.
*20ft Wide Road.
*tap Water.
*broadband/mobile Signal 100%