නිවසක් සහිත ඉඩම විකිනීමට ජ-ඇල නිවන්දම 278 බස් මාර්ගයේ
ජ-ඇල නිවන්දම 278 මාර්ගයේ යක්කඩුව ශ්‍රී සුමංගල මාවතේ පිහිටි.
පර්චස් 37 කින් යුත් මෙම නිවස සහිත ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
ඉදිරිපස විශාල මිදුලක්ද, නිවසෙන් පිටුපස ඉතා විශාල බුමි ප්‍රමාණයක් ඇත.
නල ජලය, සහ ලින් ජලය, විදුලිය, කපට් මාර්ගය,
නගරයට සහ පාසලට, පල්ලි, පන්සලට ආසන්නය,
කාමර 2
සම්පුර්න කල නාන කාමරය
සාලය
කුස්සිය
කෑම කාමරය
සින්නක්කර ඔප්පු
වැදගත් නිස්කලන්ක වටපිටාව
ජා-ඇල highway එකට විනාඩි 10 න් ලගා විය හැක.
මීගමු පාරට විනාඩි 10 දුර
මිල රු .16,500,000/-
පර්චසයක වටිනාකම ලක්ශ 4.5 ඉක්මවා ඇත.
මිලගණන් කරගත හැක.
වැඩි විස්තර සදහා මෙමෙ අංක අමතන්න
077 0775658
077 2717605