Home Search Results Lands Land with house නිවසක් සහිත ඉඩම විකිනීමට ජ-ඇල නිවන්දම 278 බස් මාර්ගයේ

නිවසක් සහිත ඉඩම විකිනීමට ජ-ඇල නිවන්දම 278 බස් මාර්ගයේ

Rs.16,500,000
Gampaha
Ja-Ela
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 37.00Perch

නිවසක් සහිත ඉඩම විකිනීමට ජ-ඇල නිවන්දම 278 බස් මාර්ගයේ

ජ-ඇල නිවන්දම 278 මාර්ගයේ  යක්කඩුව ශ්‍රී සුමංගල මාවතේ  පිහිටි.

පර්චස් 37 කින් යුත් මෙම නිවස සහිත ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට ඇත.

ඉදිරිපස විශාල මිදුලක්ද,  නිවසෙන් පිටුපස ඉතා විශාල බුමි ප්‍රමාණයක් ඇත.

නල ජලය, සහ ලින් ජලය, විදුලිය, කපට් මාර්ගය,

නගරයට සහ පාසලට, පල්ලි, පන්සලට ආසන්නය,

කාමර 2

සම්පුර්න කල නාන කාමරය

සාලය

කුස්සිය

කෑම කාමරය

සින්නක්කර ඔප්පු

වැදගත් නිස්කලන්ක වටපිටාව

ජා-ඇල highway එකට විනාඩි 10 න් ලගා විය හැක.

මීගමු පාරට විනාඩි 10 දුර

මිල රු .16,500,000/-

පර්චසයක වටිනාකම ලක්ශ 4.5 ඉක්මවා ඇත.

මිලගණන්  කරගත හැක.

වැඩි විස්තර සදහා මෙමෙ අංක අමතන්න

077 0775658

077 2717605

Phone Number(LK): +94757,000,000
ID: 18447
Published: June 8, 2023
Views: 207
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve