නව ගොතටුව (I.D.H) පාරේ අංග සම්පුර්ණ නවීන පන්නයේ තට්ටු දෙකක නිවසක් විකිණීමට ඇත.
Lkr 280,000,000
Ref no Mi004384
(Home Lanka page)
Suranga
0767817180
I.D.H ප්‍රධාන පාරට ඉතාම ආසන්නයේ පිහිටා ඇති නිස්කලංක පරිසරයක ඇත.
සුහදශිලි වැදගත් වටපිටාවක් ද ඇත.
අඩි 15 පළල පාරක්ද ඇත.
පාරම ක්‍රොන්ක්‍රිට් කර තිබේ.
වට තාප්ප ගසා ,Rooler Door දමා තිබේ. වාහන දෙකක් නවතා තැබිමට හැක.
Keels, Foodcity ,IDH Hospital එකට පාසල් සදහා ද විනාඩි 5කින් යා හැක.
Land size :- 8 Perch
Big bed rooms 4
Bathroom 2
Pantry kichen 2
Dinning area 2
Living area 2
Varenda(පිටතින් උඩුමහලට පඩිපෙළක් ඇත.)
Price :- Rs.Lkr 280/=(මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
පිරිසිදු ඔප්පු
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180