Home Search Results Lands Bare Land ගිරිඋල්ල, ඇම්පියර් 60ක විදුලිය සමග මා-ඔය ඇල්ලට යාබද කදිම ඉඩමක්.

ගිරිඋල්ල, ඇම්පියර් 60ක විදුලිය සමග මා-ඔය ඇල්ලට යාබද කදිම ඉඩමක්.

Rs.220,000 /perch
Kurunegala
Giriulla
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 84.00Perch

ගිරිඋල්ලෙන් ව්‍යාපාරික ස්ථානයකට ඇම්පියර් 60ක විදුලිය සමග මා-ඔය යකා බැදී ඇල්ලට යාබද කදිම ඉඩමක්.

  • පර්චස් 84 සමතලා ඉඩම.
  • සින්නක්කර ඉඩම.
  • නව පිඹුර.
  • බර වාහන යාහැකි පුළුල් මාර්ගය.
  • ඉඩමට අඩි 20 මාර්ග ප්‍රවේශය.
  • “ඇම්පියර් 60” පෞද්ගලික “සෙපරේට්” විදුලි බලය.
  1. මා-ඔය ට ආසන්න සංචාරක හෝටලයකට,
  2. ලී මෝලකට, තෙල් මෝලකට,
  3. කොහු මෝලකට, වී මෝලකට,
  4. ගල් මෝලකට,
  5. කර්මාන්ත ශාලාවකට,
  6. ඇගලුම් කර්මාන්තයකට,
  7. සත්ව ආහාර නිෂ්පාදන ආයතනයකට,
  8. පොහොර නිෂ්පාදන ආයතනයකට,
  9. කන්ටේනර් බහලුම් ගබඩා කිරීමට සහ ඕනෑම ආයතනයකට පරිසර බලපත්‍ර ලබාගත හැකි පරිසර ප්‍රශ්න නොමැති කදිම ව්‍යාපාරික ඉඩම.

මා-ඔයේ යකා බැදී ඇල්ලට යාබද ඉඩමකි.

මීරිගම මද්‍යම අධිවේගී මාර්ග පිවිසුමට 7Km ක් පමණි.

ගිරිඋල්ල, මිගමු පාර මාර්ගයේ මත්තේගම, යකා බැදී ඇල්ල පාර.

පර්චසය රු. 220,000/=

ඉක්මන් ගැනුම් කරුවක් සදහා මිළ සාකච්චා කල හැක.

ගැනුම් කරුවන් පමණක් විමසන්න.

වැඩි විස්තර සදහා :

077 62 38 551

077 88 58 552

Phone Number(LK): +94776,238,551
ID: 19859
Published: July 29, 2023
Views: 92
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve