ගාල්ල බද්දේගම Highway Entrance එකට 1Km ආසන්නව අක්කර 1 පර්චස් 43 ක නිවසක් සමගින් ඉඩමක් විකිණීමට ඇත. කුරුදු , තේ , කොස් , මහෝගනී, පොල් , ගම්මිරිස් හා සියලුම පලතුරු වර්ග සහිත වේ . Villa එකක් හෝ Holiday bungalow එකකටද ඉතාමත් සුදුසු වේ වෙල් යායක් මැද පිහිටි මනරම් බිම් කොටසකි.
Bedrooms – 4
Washroom – 2
Servant room – 1
Kitchen – 1
Living Area
Dining area
Garden ( වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත.)
CCTV camera system
Car parking space – 4
2 Entry Gate
Hot water
Garage
Varanda
සින්නක්කර ඔප්පු සහිතයි .
අදම අමතන්න – 076 – 4703194
ලක්ශ 500
ගාල්ල , බද්දේගම වෙල් යායක් මැද , වටේට දියාගලකින් වටවී ඇති කදු වලින් වටවූ සංචාරක ව්‍යාපාරය සදහා අගනා නිස්කලංක මනරම් පරිසරය පිහිටා ඇති අංගසම්පූර්ණ නිවසක් සමගින් ඉඩමක් විකිණීමට ඇත . මීට පෙරද මෙම ස්ථානයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන ඇත.