Home Search Results Villa ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය විකිණීමට ඇත.

ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය විකිණීමට ඇත.

Rs.55,000,000
Monaragala
Bibile
Property Size: 1,500.00 ft²
Property Type: Villa
Bedrooms: 6
Year Built: 2020

ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය විකිණීමට ඇත.
ඉදිරිපස කඩ දෙකකින් සමන්විත ඇතුල්වීමේ ප්‍රවේශය ද සහිතව වාහන ගාල් කීරීමේ මිදුලක්ද සමන්විත නිවාස දෙකකින් යුත් ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය ද සමඟින් පර්චස් 25කින් සමන්විත ඉඩමට අයත් ගොඩනැගිලි ද සමඟින් මුළු ඉඩමම විකිණීමට ඇත. * කාමර 6 කි. * නගරයේ සිට 100mක දුරින්.(සම්පත් බැංකුව හා ලංකා බැංකුව අතර) * නළ ජලය හා විදුලිය * පිරිසිදු ඔප්පු * ඉඩම් කට්ටි සැලසුම් * බිල්ඩින් ප්ලෑන් ඉක්මනින් විකිණීමට ඇත. විමසීම්..

Phone Number(LK): +94773,270,122
3 Phase electricity
Main line water
Private Garden
ID: 25162
Published: January 21, 2024
Views: 643
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve