ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය විකිණීමට ඇත.
ඉදිරිපස කඩ දෙකකින් සමන්විත ඇතුල්වීමේ ප්‍රවේශය ද සහිතව වාහන ගාල් කීරීමේ මිදුලක්ද සමන්විත නිවාස දෙකකින් යුත් ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය ද සමඟින් පර්චස් 25කින් සමන්විත ඉඩමට අයත් ගොඩනැගිලි ද සමඟින් මුළු ඉඩමම විකිණීමට ඇත. * කාමර 6 කි. * නගරයේ සිට 100mක දුරින්.(සම්පත් බැංකුව හා ලංකා බැංකුව අතර) * නළ ජලය හා විදුලිය * පිරිසිදු ඔප්පු * ඉඩම් කට්ටි සැලසුම් * බිල්ඩින් ප්ලෑන් ඉක්මනින් විකිණීමට ඇත. විමසීම්..