ගම්පහ බටපොත විදුළිය සහ නළ ජලය සහිත පර්චස් 18.3 ඉඩම සහ නිවස විකිණීමට.
ගම්පහ මිගමුව ප්‍රධාන බස් පාරට මීටර 250 පමණි.
ගම්පහ බටපොත පර්චස් 18.3 ඉඩම සහ වැඩ නිම නොකළ කාමර 2 නිවස.
පිරිසිදු ජලය සහිත නළ ළිද සහ විදුලිය සමග.
විකිණිමට පර්චසය 370,000.
නිරවුල් ලියකියවිලි,
ගම්පහ නගරයට විනාඩි 20යි. මිනුවන් ගොඩ නගරයට විනාඩි 20,
කටුණායක ගුවන් තොටුපොළට විනාඩි 30, සිදුව නගරයට විනාඩි 20,
මිගමුව නගරයට විනාඩි 40.