Home Search Results Lands Land with house ගනේමුල්ල බුලුගහගොඩ perches 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත.

ගනේමුල්ල බුලුගහගොඩ perches 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත.

Rs.3,800,000
Gampaha
Ganemulla
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 10.00Perch

ගනේමුල්ල බුලුගහගොඩ perches 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත.

ගනේමුල්ල නගරයට 1KM 500M

ඉදිවෙමින් පවතින මද්යම අදිවේගී පිවිසුමට සමීපය.

ජාඇළ ට විනාඩි 20 කින් පිවිසිමට හැක.

කදාන ජාඇළ රාගම නගරයන් වෙත ඉතා ඉක්මනින් ළගා විය හැක.

බුලුගහගොඩ railway station එකට 1KM 200M දුරක් පමණි.

එම නිසා කොළබ නගරයට කෙටිකලකින් ළගාවිය හැකි ගමනාගමන පහසුකම් ඇත ලග පිහිටි ඉඩමකි.

වෙන්දේසි ඉඩමකින් ලබාගත් නිසා නිරවුල් පිරිසිදු ඉඩමකි. බැoකු ණය අනුමත කරගත හැකිය.

ජලවිදුලි පහසුකම් සියල්ල සහිතය.

ගනේමුල්ල සිලරතන ප්‍රථමික ව්ද්‍යාලය

ගලහිටියාව central college

වැලිපිල්ලැව කනිෂ්ඨ ව්ද්‍යාලය

Cambridge preschool ganemulla

හේමමාලි ජාතික පාසල

ස්වර්ණපාලි මහා ව්ද්‍යාලය

යන පාසල් ගණනාවකටම ඉතා ඉක්මනින් ළගාවිය හැක

railway station, රජයේ රෝහල්, පොලිස් ස්ථානය, බැංකු , රාජ්‍ය ආයතන  ගමනාගමන පහසුකම් සහිත ඉඩමකි.

ඉඩමට පිවිසිමට ආඩි 12 මාර්ගය සහිතය

පදීoචියට ඉතා සුදුසු ඉඩමකි.

වටිනාකම ලක්ෂ 38

අමතන්න 0714039775

Phone Number(LK): +94714,039,775
ID: 20013
Published: August 3, 2023
Views: 181
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve