Home Search Results Houses කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට

කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට

Rs.11,000,000
Colombo
Colombo 08
Property Type: Houses

කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට,මෙම නිවස කොලබ සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලම ඇති දොස්තර danistar silva මහල් නිවාස සංකීර්ණයේ පිවිසුම ආසන්නයේම පිහිටි මහල් නිවාසයක පහත මාලයේ වටිනාම තැනක පිහිටා ඇත,
නිදන කාමර-2කි ,සාලය,නානකාමරය ,කුස්සි කාමරය ,
මුලු නිවසම ටය්ල් කොට ඇත
ඉදිර්යෙන් අපවිසින් ඉදිකරන ලද කුඩා ගබඩා කාමරයකි ,
ඉදිරි පසින් 4 පැත්තෙන් වටවූ ගේට්ටු සහිත ඉඩකඩකි මෙහි මනා ලෙස වාහනය නවතාතැබිය හැකි ලෙස සැකසු ගරජයකි (මෙම නිවසට පමණක් වූ අමතර වාසියකි)
පිටුපසින් වූ ela මාර්ගය දක්වා හිස් ඉඩකඩකි දැකුම්කලු ගැස් කෝලන් සහ සිසිල් සුව පහසු මෙම ඉඩ කඩද මෙම නිවසට පමණක් පිහිටි විශාල වාසියකි ,
නගරයට ඉතාම ආසන්නයේ පිහිටීම නිසා ,ශ්‍රී ලංකාවේ ප්‍රදනතම ජාතික පාසල් (බාලක /බාලිකා ) ඇතුලත්වන ස්නටායකි
රිද්ජ්වේ ආර්යා ළමා රෝහල ,ජාතික රෝහල අතේ දුරිනි ,
මෙහි පවතින අතිරේක වාසි සහගත භුමි ඉඩ පහසුකම නිසා අවශ්‍යනම් කොටසක් අලුතින්ඉදි කරගත හැක ,
ඉතාම පිරිසිදු ඔප්පු ,

ID: 33389
Published: June 20, 2024
Views: 293
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve