වාරියපොල,පාදෙනිය නගරයට 1km දුරින් අක්කරය බැගින් පොල් ඉඩම් දෙකක් දින 2ක් තුල ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණීමට ,විශාල මිල අඩු කිරීමක් කරයි, ගැනුම්කරුවන් පමනක් සම්බන්ද වන්න.
♈️ඔබට අවශ්‍ය ගන්වතුර,නාය යෑම්,නියග,වන සතුන්ගෙන් වන හානි නොමැති ස්තීර පදින්චියට හෝ වගා කිර්‍රීමට ඉඩමක්ද ?
♈️සින්නක්කර ඔප්පු
♈️විදුලිය ඉඩම ආසන්නයෙන් ගොස් ඇත.
♈️ලින් ජලය.
♈️පුලුල් මාර්ග.
♈️පදින්චියට සුදුසු පරිසරයකි.
♈️වෙල් යායකට මායිම්ව පිහිටා ඇත.
♈️ජල ගැලීම්,නාය යෑම් ස්වාභාවික විපත් නොමැත .
♈️පොල් වලින වරකට පොල් 600-700ක ආදායමක් .
♈️වගාවට(බුලත්,ගම්මිරිස් )ඕනෑම ව්‍යාපාර කටයුත්තකට හෝ කුකුල් ෆාම් වලටද සුදුසු වේ.
♈️සින්නක්කර නිරවුල් ඔප්පු .
♈️පොල් දෙවෙනි වගාව දමා ඇත.
♈️ හතරැස් තැනිතලා ඉඩම.
♈️වාරියපොල නගරයට විනාඩි 5න් ලගා වීමේ හැකියාව ..
සින්නක්කර ඉඩමක් බැව්න් බැන්කු නය පහසුකම් ලබා ගැනීමට හැක. ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් බැව්න් සාකච්ඡා කර ගන්නා මිලෙන් යම් මුදලක් අඩු කෙරේ
. Cl whtsp or normal 0713911190
#kurunegala #wariyapola #land #වාරියපොල #කුරුණෑගල #පාදෙනිය #පොල් #ඉඩම් #