Home Search Results Lands Coconut Land කුරුණෑගල ,වාරියපොල පොල් ඉඩමක් විකිණීමට

කුරුණෑගල ,වාරියපොල පොල් ඉඩමක් විකිණීමට

Rs.4,100,000
Kurunegala
Wariyapola
Property Type: Lands
Property Type: Coconut Land
Land Size (Perches): 160.00Perch
1.00 ac

වාරියපොල,පාදෙනිය නගරයට 1km දුරින් අක්කරය බැගින් පොල් ඉඩම් දෙකක්   දින 2ක් තුල ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණීමට ,විශාල මිල අඩු කිරීමක් කරයි, ගැනුම්කරුවන් පමනක් සම්බන්ද වන්න.

♈️ඔබට අවශ්‍ය ගන්වතුර,නාය යෑම්,නියග,වන සතුන්ගෙන් වන හානි නොමැති ස්තීර පදින්චියට හෝ වගා කිර්‍රීමට ඉඩමක්ද ?

♈️සින්නක්කර ඔප්පු

♈️විදුලිය ඉඩම ආසන්නයෙන් ගොස් ඇත.

♈️ලින් ජලය.

♈️පුලුල් මාර්ග.

♈️පදින්චියට සුදුසු පරිසරයකි.

♈️වෙල් යායකට මායිම්ව පිහිටා ඇත.

♈️ජල ගැලීම්,නාය යෑම් ස්වාභාවික විපත් නොමැත .

♈️පොල් වලින වරකට පොල් 600-700ක ආදායමක් .

♈️වගාවට(බුලත්,ගම්මිරිස් )ඕනෑම ව්‍යාපාර කටයුත්තකට හෝ කුකුල් ෆාම් වලටද සුදුසු වේ.

♈️සින්නක්කර  නිරවුල් ඔප්පු .

♈️පොල් දෙවෙනි වගාව දමා ඇත.

♈️ හතරැස් තැනිතලා ඉඩම.

♈️වාරියපොල නගරයට විනාඩි 5න් ලගා වීමේ හැකියාව ..

සින්නක්කර ඉඩමක් බැව්න් බැන්කු නය පහසුකම් ලබා ගැනීමට හැක. ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයක් බැව්න්  සාකච්ඡා කර ගන්නා මිලෙන් යම් මුදලක් අඩු කෙරේ

. Cl whtsp or normal  0713911190

#kurunegala #wariyapola #land #වාරියපොල #කුරුණෑගල #පාදෙනිය #පොල් #ඉඩම් #

ID: 28025
Published: March 11, 2024
Views: 182
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve