Home Search Results Houses කිරිල්ලවල කොළඹ ප්‍රධාන පාරට යාබදව නිවසක් සහ ඉඩමක් විකිණීමට තිබේ.

කිරිල්ලවල කොළඹ ප්‍රධාන පාරට යාබදව නිවසක් සහ ඉඩමක් විකිණීමට තිබේ.

Kirillawala Rd
Rs.4,850,000
Gampaha
Kadawatha
Property Size: 5,000.00 ft²
Property Type: Houses
Bedrooms: 2
Land Size (Perches): 8.80Perch
Year Built: 2000

කිරිල්ලවල ජයන්ති පෙදෙසේ පර්චස් 8.8 ක නිරවුල් ඔප්පු සහිත නිවසක් සහ ඉඩමක් විකිණීමට තිබේ.

🎯 පිරිසුදු නිරවුල් ඔප්පු

🎯 කොළඹ – නුවර ප්‍රධාන පාරට 600m යි

🎯 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට

මිනිත්තු හතරක පමණ දුර

🎯 තෙකලා විදුලිය

🎯 දුරකථන රැහැන් පහසුකම්

🎯 පැය විසි හතරේ නළ ජල පහසුකම්

🎯 විසිත්ත කාමරය, නිදන කාමර දෙකක්

කෑම කාමරය, මුළුතැන්ගෙය සහ අංග සම්පූර්ණ නාන කාමරය (attached bathroom)සහිත නිවස

ලක්ෂ 49.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

ඉක්මනින් අමතන්න.

📞0772859500

📞0766348808

Phone Number(LK): +94772,859,500
3 Phase electricity
Broadband Internet
Cable/Sat TV
Kitchen
ID: 20687
Published: August 21, 2023
Views: 269
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve