
කහතුඩුවේ ඉඩමක් විකිණීමට ඇත.
කහතුඩුව හන්දියට නුදුරින් දියකඩ හන්දියට ඇවිදින දුරින් සියලුම පහසුකම් සහිතව සංවර්ධනය කරන ලද බිම්කොටසක් දර්ශනීය පරිසරයක කදිම ආයෝජනයක් කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 5යි. කහතුඩුව හා පොල්ගස්ඕවිට හන්දියට විනාඩි 5යි. අඩි 20 පුළුල් මාර්ග සමඟ කානු පද්ධති ඇත. නිරවුල් ඔප්පු. රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල්, ජනප්රිය පාසල්, ඇතුළු සියලු පහසුකම් සහිතව දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටසක්.

අමතන්න – 0766134633 / 0767522095