Home Search Results Lands Bare Land කහතුඩුවේ ඉඩමක් විකිණීමට ඇත

කහතුඩුවේ ඉඩමක් විකිණීමට ඇත

Diyakada Road, Polgasowita
Rs.600,000 /perch
Colombo
Piliyandala
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch
🔺 කහතුඩුවේ ඉඩමක් විකිණීමට ඇත.
කහතුඩුව හන්දියට නුදුරින් දියකඩ හන්දියට ඇවිදින දුරින් සියලුම පහසුකම් සහිතව සංවර්ධනය කරන ලද බිම්කොටසක් දර්ශනීය පරිසරයක කදිම ආයෝජනයක් කහතුඩුව අදිවේගී පිවිසුමට විනාඩි 5යි. කහතුඩුව හා පොල්ගස්ඕවිට හන්දියට විනාඩි 5යි. අඩි 20 පුළුල් මාර්ග සමඟ කානු පද්ධති ඇත. නිරවුල් ඔප්පු. රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල්, ජනප්රිය පාසල්, ඇතුළු සියලු පහසුකම් සහිතව දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටසක්.
📞 අමතන්න – 0766134633 / 0767522095
Phone Number(LK): +94766,134,633
ID: 18768
Published: June 20, 2023
Views: 216
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve