Home Search Results Lands Bare Land කලුගල්ල, මොළගොඩ ප්‍රදේශයේ පර්චස් 85ක අගනා ඉඩම්ක් විකීණීමට

කලුගල්ල, මොළගොඩ ප්‍රදේශයේ පර්චස් 85ක අගනා ඉඩම්ක් විකීණීමට

Rs.95,000 /perch
Kegalle
Rambukkana
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 85.00Perch

*පින්නවල සංචාරක කලාපයෙන් ලස්සන ඉඩමක් සොයන ඔබට

ඉඩම ඉදිරියෙන් පෙනෙන දර්ශණීය වෙල් යායකට මුහුණලා පිහිටි, වටිනා මිශ්‍ර භෝග සහිත කලුගල්ල, මොළගොඩ ප්‍රදේශයේ පර්චස් 85ක ඉඩම විකීණීමට.*

✨පිරිසිදු සින්නක්කර ඔප්පු.

✨පදිංචියට / සංචාරක ව්‍යාපරයකට යොදා ගනීමට වූවද සුදුසුය.

✨පින්නවල සංචාරක කලාපයට විනාඩි 10යි.

✨මිල : පර්චස් එකක් = රු. 110,000 බැගින් සම්පූර්ණ ඉඩම විකීණීමට ඇත. (මිළ ගණන් සාකච්චා කර ගත හැක.)

වැඩි විස්තර සදහා ගැනුම්කරුවන් පමණක් 0771746661 ට කතා කරන්න.

ID: 54926
Published: February 3, 2025
Views: 164
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve