Home Search Results Houses කලගෙඩිහේන – කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින්

කලගෙඩිහේන – කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින්

Gampaha
Gampaha City
Property Type: Houses

 කලගෙඩිහේනකොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින්

 

 පර්චස් 27.6 ඉඩම සමඟ අගනා නවීන දෙමහල් නිවසක්

 පහළ මහල සම්පූර්ණයෙන් නිමවූ, ඉහළ වටිනාකමක් සහිත දේපළක්

 නිවසේ පහසුකම්:

 කාමර 2

 සාලය

 කෑම කාමරය

 බාත්රූම් 1

 පිටත Toilet 1

 අඩි 12 පුළුල් පිවිසුම් මාර්ග

 කොළඹනුවර ප්‍රධාන මාර්ගයට 2KM පමණයි 

 ඉක්මන් විකිණීම සඳහා

 මිල: ලක්ෂ 148/- පමණයි

 වැඩි විස්තර සඳහා අදම අමතන්න

 Dilum Bimsara

 071 990 0038

ID: 80047
Published: May 13, 2026
Views: 128
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve