Home Search Results Houses කටුගස්තොට නගරයෙන් ඉඩමක් සහ දෙමහල් නිවසක් විකිණීමට

කටුගස්තොට නගරයෙන් ඉඩමක් සහ දෙමහල් නිවසක් විකිණීමට

Kandy
Katugasthota
Property Type: Houses
Bedrooms: 7

කටුගස්තොට නගරයෙන් නිරවුල් ඔප්පු සහිත පර්චස් 23 1/2 ක ඉඩම සහ අoගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. වෙන් වෙන්වූ පිවිසුම් සහිත අමතර ඇනෙක්ස් එකක් සමඟ. කාමර 7 නාන කාමරය 3 කෑම කාමරය 2 මුළුතැන්ගෙවල් 3 සහ සාල 3කින් සමන්විතයි. වාහනයක් නැවතීමේ පහසුකම. කටුගස්තොට නගරයට මීටර 500 මහනුවර නගරයට කිලෝමීටර් 4යි සුපිරි වෙලඳසැල්, අවන්හල්, රෝහල, වෛද්‍ය මධ්‍යස්ථාන, මහනුවර, මඩවල, අකුරණ, වත්තේගම, වැනි ප්‍රධාන නගරවලට ඉතා ආසන්නව. ශාන්ත අන්තෝනි විද්‍යාලයට, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ඉතා ආසන්නව. අමතන්න.

Contact Number : 0715856642

A fully completed two story house with clear deeds of 23 1/2 perches for immediate sale with separate entrances for each story. A separated annex includes. 7 Bedrooms 3 Bathrooms 2 Dinning rooms 3 Kitchens and 3 sitting rooms Availability of parking 500m to Katugasthota 4Km to Kandy City Supermarkets, Restaurants, Hospital,Medicare centers. Very close to all cities like Kandy, Madawala, Akurana, Wattegama. Walking distance to St. Anthony’s College St. Anthony’s Girl’s College

Contact Number : 0715856642

Kitchen
ID: 15969
Published: December 20, 2022
Views: 163
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve