ඉතාම නිදහස් තැනකින් ලස්සන ඉඩමක්
සංවර්ධනය කෙරෙමින් ඇති, දීර්ඝ සංවර්ධනයකට ඉඩ පහසුකම් ඇති, සංචාරක හෝ නිවාඩු නිකේනයක් වැනි දෙයකට අතිශයින්ම ගැලපෙන අලංකාර සහ දර්ශණීය සාමකාමී පරිසරයක පිහිටි, කාමර තුනක් මුලුතැන්ගෙය සහ නවීන පන්නයේ නානකාමරය සහිත සියයට අනූවක්පමණ වැඩ නිම කල නිවස සමග අක්කර එකයි කාලක පමණ මාතලේ ගලේවෙල පිහිටි ඉඩම විකිණීමට ඇත. ගෙඩි කැඩෙන පොල් ගස් 23 ක්, පැල පොල්’ කෙසෙල් හා අඹ වගාවක් ඇතුලු බොහෝ පැල වර්ග සිටුවා ඇත. අගනා ගැඹුරු නල ලිං ජලය සහ විදුලිය සහිතයි. විස්තර සඳහා 071 935 7363, 076 195 2269
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”