Home Search Results Houses අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව විකිනීමට තිබේ

අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව විකිනීමට තිබේ

Ratnapura
Ratnapura City
Property Type: Houses

මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන නිවසක් අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව විකිනීමට තිබේ

මීදුමෙන් වැසී යන දර්ශණීය කදු අතරින් ගලා එන සිසිලස විඳගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්. මනස්කාන්ත දසුන් වලින් පිරුණු වටපිටාවක් සෞම්ය දේශගුණය, නිදහසේ දිවි ගෙවීමට කැමති, සොබා සෞන්දර්ය අගයන ඔබටම වෙන්වූ ඉතාමත් අලන්කාර හරිත සශ්‍රීක හා කදු පන්ති වලින් වට වූ හුදකලා සන්සුන් බවක් පිහිටී ස්තානයක පිහිටා තිබෙන සම්පූර්නයෙන් නිම කරන ලද පර්චස් 20 කින් සමන්විත,  නිදන  කාමර 3ක් සහිත  නිවසක් අවිස්සාවෙල්ල, රත්නපුර මාර්ගයට යාබදව මාදොල හි විකිනීමට තිබේ.සොබාදහමට ආදරය කරන පරිසර හිතකාමි පුද්ගලයන් හට විශේශයි.

සියලුම ස්තාන ආවරනය වන පරිදි CCTV කැමරා පද්දතියක් සහිතවේ.

දීර්ග කාලීනව වියාපාරික කටයුතු වෙනුවෙන් බදු දීමට හෝ විකිනීමට වුවද සලකා බැලිය හැක.

මිල රුපියල් ලක්ශ 165 බලා පොරොත්තු වේ.

පරික්ශා කිරීම සදහා දිලාන් අමතන්න. 0759 770369

ID: 48673
Published: December 4, 2024
Views: 120
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve