Home Search Results Houses අරංගල හංදියට ආසන්නයේ K.A පෙරේරා මාවතේ පර්චස් 11.28ක අගනා නිවස සමග ඉක්මනින් විකිණීම

අරංගල හංදියට ආසන්නයේ K.A පෙරේරා මාවතේ පර්චස් 11.28ක අගනා නිවස සමග ඉක්මනින් විකිණීම

Rs.32,000,000
Colombo
Malabe
Property Type: Houses
Land Size (Perches): 11.28Perch

අරංගල හංදියට ආසන්නයේ K.A පෙරේරා මාවතේ පර්චස් 11.28ක අගනා නිවස සමග ඉක්මනින් විකිණීම මිල ලක්ෂ 320යි.මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ .

යට මහලේ කාමර  2යි .

නාන කාමර 01 යි.

මනස්කාන්ත සාලය .

කෑම කන ප්‍රදේශය .

පැන්ට්‍රිය සමග මුලුතැන්ගෙය .

උඩු මහලේ ලොකු කාමර 02යි .

නාන කාමර 01 යි.

Tv lobby .

පඩිපෙල අත් වැට ලී වලින් .

සුන්දර මිදුල (garden ).

වාහන 3ක් 4ක් ඇතුලේ නවතා තැබීමට හැකියාව .

වට තාප්පය .ගේට්ටුව .

අඩි 20ක පුලුල් මාර්ග 2කී නිවසට ගේට්ටූ 2කී.

170 අතුරුගිරිය පිටකොටුව 

190 ගොඩගම පිටකොටුව 

336 මාලබේ කොට්ටාව 

993 මාලබේ මහරගම බස් පාරට මීටර් 700යි .

අතුරුගිරිය highway entrance එකට 1.6km.

මාලබේට 1km.

Sliit campus එකට නෙවිල් ප්‍රනාන්දු hospital එකට විනාඩි 15න් ලගාවීමට පූලුවන් .

කිලෝමීටර් එකක් ඇතුලත සියලුම super market ,සියලුම බැංකූ , සතිපොල, ප්‍රධාන පෙලේ රජයේ පාසල් , අමතර පංතී, ඇවිදින මං තීරූ.

නිස්කලංක වැදගත් නේවාසික පරිසරය

නිවසේ සහ ඉඩම අතුලෙ තව photos ඇත

අවශ්‍ය අය whatsapp අංකයක් ලබාදීමට කාරුණික වෙන්න.                            විමසන්න 0712185538 

Whatsapp 077 0766114

ID: 12451
Published: August 25, 2022
Views: 167
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”