අතුරුගිරිය ගල්වරුසාව පාරෙ ඉහළ නේවාසික පරිසරයක පිහිටි නවීන මාදිලියට වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවාසක් විකිණීමට ඇත ,,,(with roof top )
ලක්ශ 275/=(මිල සාකච්චා කර ගත හැක )
27 .5 million (negotiable )
Call or whatsapp 0714789227
1690 sqft
පර්චස් 8
කාමර 4(master bed room with attach bathroom )
නාන කාමර 2(1 hot water)
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
වාහන parkin
රූපවාහිනී නැරබුම් මැදිරිය
අලන්කාර ගෙමිදුල
අඩි 30 පාර
වට තාප්ප රෝලර් ගෙට්ටු
Cctv
සේවක වැසිකිලිය
බැල්කනිය තුළ වෙනම කාමරයක් ඉදිකර ඇත ,,,
(මෙවැනි නිවාස 3 ක් ලක්ශ 265,270,275 යන මිල ගනන් යටතේ පවතී ,,ඔබත් මෙවැනි නිවසක් මිලට ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අපට දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න ,,,)
697 බස් පාරට 400 ම්
මිලේනියම් සිටි වට රවුමට 500 ම්
අතුරුගිරිය නගරයට 1.5 කි ම්
අතුරුගිරිය අදිවේගි මාර්ගයට 3 කි ම්
මාලබේ නගරයට 6 කි ම්