Home Search Results Houses අතුරුගිරිය millennium city අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක්

අතුරුගිරිය millennium city අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක්

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය millennium city අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක්
අතුරුගිරිය millennium city  ආසන්නයේ පදිංචි නොවු අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් (modern house )විකිණීමට ඇත ,,,,

245 laks(negotiable )

24.5 million (negotiable )

Call or whatsapp 0714789227

♦️පර්චස් 7

📣 2000 sqft

♦️නිදන කාමර 3 (master bed room with attach bathroom)

♦️bathroom 02

♦️සේවක වැසිකිලි නාන කාමර

♦️සාලය ෆැන්ට්‍රි කබඩි සහිත න්ගසම්පුරන  මුලුතැන් ගෙය ,,,

♦️සම්පූර්ණයෙන් ටයිල්

සම්පූර්ණයෙන් සිවිලිම

වැරන්ඩාව

ෆිනිශින් වහල

නල ජලය

වට තාප්ප රෝලර් ගෙට්ටු

බැල්කනි 2

වාහන parkin 02

පිරිසිදු ඔප්පු ප්ලෑන් coc

බෑන්ක් ලොන් පහසුකම්

පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්

අලන්කාර ගෙමිදුල

♦️♦️අපේක්ෂිත මිල ලක්ශ 245/=(මිල සාකච්චා කර ගත හැක )

24.5 million (negotiable )

♦️697 අතුරුගිරිය හෝමාගම කඩුවෙල බස් පාරට 100 ම්

♦️අතුරුගිරිය හන්දියට 02 කි.ම්

♦️මාලබේට 06 කි.මී

♦️කඩුවෙලට 08 කි.මී

♦️(සියලුම බාන්ඩ හා සේවා පහසුකම් නිවස ආසන්නයේ ඇත ) බැංකු සුපර් මාකට් සියලු ද

ID: 56495
Published: February 14, 2025
Views: 118
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve