Home Search Results Houses අතුරුගිරිය මොරටුවාහේන පාරේ පයචස් 8ක තනි මහල් නිවස විකිනීමට .

අතුරුගිරිය මොරටුවාහේන පාරේ පයචස් 8ක තනි මහල් නිවස විකිනීමට .

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය මොරටුවාහේන පාරේ පයචස් 8ක තනි මහල්  නිවස විකිනීමට .

Ref no=UD 0003876

Home Lanka

Suranga

☎️0767817180

ලක්ෂ 155

🔵 පර්චස් 8 ක ඉඩම

🔵 නිදන කාමර 3 (ඇමුණු නාන කාමර 1)

🔵 නාන කාමර 2

🔵 සාලය

🔵 මුළුතැන්ගෙය

🔵 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.

🔵  සැලසුම සහ නිරවුල් ඔප්පු සහිතයි..

🔵 වාහන  නැවැත්වීමට

🔵 නිවස වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.

අතුරැගිරිය නගරයට 1.5 km

අතුරැගිරිය හයිවේ පිවිසුමට 2 km

ලක්ෂ 155

නිවස බලා ගණන් කතා කර ගත හැකිය..

කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න

0767817180

ඔබ අපගේ  home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම්  නැරබීමට හැක.

(Genuine buyers only)

ID: 52711
Published: January 15, 2025
Views: 167
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve