අතුරුගිරියෙන් අලුත්ම අලුත් සුපිරි නිවසක් විකිණීමට
නිවසේ විස්තර:
මිල: රුපියල් මිලියන 52.5 (සාකච්ඡා කරගත හැක)
ඉඩම: පර්චස් 12
ප්‍රමාණය: වර්ග අඩි 3,000
නිදන කාමර: 4 (ඉඩකඩ සහිතයි)
නාන කාමර: 4 (උණු ජලය සහිතයි)
සුවිශේෂී අංග:
අංගසම්පූර්ණ නවීන පන්නයේ පැන්ට්‍රිය
ඉතා ඉඩකඩ සහිත සාලය සහ කෑම කාමරය
සුන්දර වටපිටාවක් පෙනෙන සඳලුතල (Balconies)
රිමෝට් කන්ට්‍රෝල් රෝලර් ඩෝර් සහ ආරක්‍ෂිත ගේට්ටු
අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
නළ ජලය සහ විදුලිය සහිතයි
සුවපහසු සහ නිදහස් ජීවන රටාවකට හිමිකම් කියන්නට කැමති පවුලකට මෙය කදිම අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
075 391 1941