අතුරුගිරිය කොට්ටාව නගරයන්ට ආසන්නව පදිංචිය සදහා සැදු නව දෙමහල් නිවසක් විකිණීමට
Price:- 340 lks (34 Million )
Call or whatsapp 0714789227
Amal
පර්චස් 10 ය හතරැස් ඉඩම
යට තට්ටුව විශාල සාලය
ෆැන්ට්‍රි සහිත කුස්සිය
කාමර 02
බාතෲම් එක
ගරාජය
දෙවන තට්ටුව…
විශාල සාලය
කාමර 02
බාතෲම් එක
තුන්වන තට්ටුව විශාල රූෆ්ටොප් එක….
රෝල ගේට්.
අතුරුගිරිය නගරයට 1.5 km
මාකුඹුරට 4 km
කොට්ටාවට 4 km
කොට්ටාව අතුරුගිරිය ප්‍රදාන බස් පාරට 200 m
අතුරුගිරිය හා මාකුඹුර හයිවේ එකට ඉක්මනින් ලගාවිය හැක..
අඩි 15 පාර නිවසට
නිස්කලංක වටපිටාව
සින්නක්කර ඔප්පු