තලාහේන දෙමහල් නිවසක් විකිණීමට.
ලක්ෂ 200 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.
Ref no =Mi004322
(Home Lanka page)
Suranga
0767817180
පර්චස් 8 යි.
කාමර 3 යි
බාත් රූම් 2 යි
වටේට තාප්ප ගසා ගේට්ටුව සවිකර ඇත. අනුමත කරන ලද සියලු ලේඛන සහිත තලාහේන පුදාන මර්ගයේ සිට කිලෝ මීටර් එකක් ඇතුලට මාර්ගයට මුහුණලා පිහිටි නිවස.
පහල මාලයේ attached Bath room සහිත කාමර දෙකක් කුස්සියක් කෑම කාමරය සාලය
වාහනයක් පාක් කිරීමට ඉඩ ඇත
උඩුමහල ලොකු කාමරයක් සාලය
Bathroom
Pantry ය සහ ලොකු බැල්කනි යක් සමග වෙනම පඩිපෙළ විදුලි මීටර් 2 ක් ඇත.
Bank loan ලබා ගැනීමට පුලුවන්.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180