Home Search Results Houses හෝමගම තලගල බෙරුකැටිය ප්‍රදේසයේ අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක්.

හෝමගම තලගල බෙරුකැටිය ප්‍රදේසයේ අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක්.

Colombo
Homagama
Property Type: Houses

හෝමගම තලගල බෙරුකැටිය ප්‍රදේසයේ අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත.

 

ලක්ශ 168/=(නිවස බැලීමෙන් පසු මිල සාකච්චා කර ගත හැක )

16.8  million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

පර්වස් 10

.අඩි  1395

කාමර 3

නාන  කාමර 2

ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,

කෑම කාමරය

වැරන්ඩාව 

සම්පූරනයෙන් ටය්ල් 

සම්පූරනයෙන් සිවිලිම 

වට තාප්ප  රෝලර් ගේට්ටු 

කර්ටන් 

පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය් 

බැන්කු නය ලබා ගැනීමට අවස්‍ය ලිපි ලේකලේකන

ප්‍රධාන බස් මාර්ගයට 600m

 *බස් මාර්ග* 

129 

මොරගහහේන කොට්ටාව

280

හොරණ මහරගම

කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගයට 10km දුරින් 

NSBM හරිත සරසවියට 3km දුරින්

මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 3km දුරින්

මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 5km ක දුරින් 

මොරගහහේන, පාදුක්ක නගරයට පහසුවෙන ළඟාවිය හැක.

   නිවස පරීක්ෂා කිරීමට දුරකථන අංකයට අමතා වේලාවක් වෙන් කරගන්න..

ID: 97475
Published: January 27, 2026
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve