අතුරැගිරිය ජයන්ති පාර පර්චස් 18ක අලුත්ම නිවසක්
ලක්ෂ 320 යි මිල ගණන් සාකච්චා කර ගත හැක..
Ref no =Mi004319
(Home Lanka page)
Suranga
0767817180
අතුරැගිරිය නගරයට සමීපයෙන්, පර්චස් 18ක, පුරන් කුඹුරකට මායිම්වූ විශාල කාමර 3ක් සහ නාන කාමර 3කින් සහ සේවක කාමරයකින් සහ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 2000කට වැඩි අඩි 4*2 විශාල ටයිල් වලින් පමණක් නිමවූ අලුත්ම නිවස ඉතා ඉක්මනින් විකිණීමට.
Highway entrance එකට කි.මී.2.5යි. නවතම Home Lands Greendale retirement village එකට මීටර් 500යි.
නිස්කලංක වටපිටාවකින් සමන්විත ඉඩමේ පලදරණ මැංගුස් ගසකින්ද තවත් ගස්වලින්ද සමන්විතයි!
බස්පාරට මීටර 100ක් පමණ ඇත.
අලුතෙන් ගෙයක් සෑදීමටවත් නොහැකි මුදලකට!
ඉඩම පර්චස් 11.5 සමග නිවසද, පර්චස් 6.5 කැබලි දෙකකට කැඩිය වුවද හැක.
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180