Land with small house
මරදගහමුල නගරාසන්නව මනරම් වෙල්යායකට හා ඇලකට මායිම්ව අඩක් ඉදිකරන ලද නිදන කාමර 2 ක් සහිත නිවස සමග පර්චස් 40ක ඉඩම විකිනීමට.
මුළු වටිනාකම ලක්ෂ 120 කි.
කොටස් කර ද ලබාදීමට හැක.
මරදගහමුල නගරයේ 242 මීගමුව – මීරිගම බස් මාර්ගයට 100m.
සුන්දර හරිත පරිසරයක් . සොබාදහමට ආදරය කරන්නන් සඳහා වඩාත් සුදුසුයි
කෘෂිකාර්මික කටයුතු, restaurant , නිවාඩු නිකේතනයක් හෝ වැඩිහිටි නිවසක් සදහා ද වඩාත් සුදුසුයි
දේපල අවට ප්රධාන ස්ථාන වලට ඇති දුර :-
මරදගහමුල හන්දියට මීටර් 200 යි
කාගිල්ස් මරදගහමුලට මීටර් 100 යි
242 (මීරිගම – මීගමුව ) සහ 268 (බඩල්ගම- මිනුවන්ගොඩ ) බස් මාර්ගයට මීටර් 100 යි
නිරවුල් ඔප්පු
විදුලිය ඇත.
අඩි 10 පාර