Home Search Results Houses මාලඹෙන් අලුත්ම නවීන පන්නයේ තනි මහල් නිවසක් විකිණීමට

මාලඹෙන් අලුත්ම නවීන පන්නයේ තනි මහල් නිවසක් විකිණීමට

Colombo
Malabe
Property Type: Houses

මාලඹෙන් අලුත්ම නවීන පන්නයේ තනි මහල් නිවසක් විකිණීමට

 

 සම්බන්ධ කර ගැනීමට: 0765476949 / 0753911941 (PR1544)

 මිල: රු. 28,500,000 (ලක්ෂ 285) – මිල ගණන් සාකච්ඡා කරගත හැක.

 නිවසේ විස්තර:

ඉඩම: පර්චස් 8.9

නිවස: වර්ග අඩි 1,200

නිදන කාමර: 3 (ප්‍රධාන නිදන කාමරය A/C කර ඇති අතර නාන කාමරයක් සහිතයි)

විශේෂාංග සහ පහසුකම්:

 ඉඩකඩ සහිත මිදුල: අලංකාර විශාල ගෙවත්තක් සහිතයි.

 නවීන කුස්සිය: Gas burner සහ Cooker hood සහිත Alumex පැන්ට්‍රිය සහ පිටත වෙනම කුස්සිය.

 ආරක්ෂාව: Elcardo රෝලර් ගේට්ටුව, CCTV කැමරා පද්ධතිය සහ තාප්ප වලින් වටවූ ආරක්ෂිත පරිසරය.

 පිවිසුම: අඩි 20 පළල් මාර්ගය සහ වාහන 2ක් සඳහා Car porch එක.

 නිරවුල් ලේඛන: අනුමත සැලසුම් සහ COC සහතිකය සහිත නිරවුල් ඔප්පු.

 ප්‍රවේශය සහ වැදගත් ස්ථාන:

 SLIIT කැම්පස් එකට කි.මී 1.9 යි.

 Horizon, Cinec කැම්පස් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට කි.මී 1 යි.

 කොළඹඅවිස්සාවේල්ල පහත් මට්ටමේ පාරට මීටර් 600 යි.

 කොතලාවල සහ කඩුවෙල අධිවේගී පිවිසුම්වලට විනාඩි 2-3 ක දුර.

 ඉන්ධන පිරවුම්හල්, Food City සහ වෙළඳ සංකීර්ණවලට ඉතා සමීපයි.

ID: 94919
Published: January 5, 2026
Views: 85
774 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve