නිස්කලංක පරිසරයක පිහිටි පදිංචි නොවු නව නිවසක් විකීනීමට තිබේ
ස්ථානය
හෝමාගම හල්බරාව
ලක්ශ 145/=( මිල සාකච්චා කර ගත හැක )
14.5 million negotiable
Call or whatsapp 0714789227
Amal
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස
– පර්චස්10ක ඉඩමක ඉදිකර ඇත.
– කාමර 3 ;
බාත් රූම් 1
ආලින්දය
– වාහන නවතා තැබීමේ පහසුව
.
– පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
– සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
– ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
.
– හෝමගම හල්බරාව බස් පාරට 500
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
-,
බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 145කර ගත හැක.
දුරකථනය call or whatsapp 0714789227
Amal