Home Search Results Houses Meegoda -Horagala මීගොඩ සිට දාම්පේ සහ හල්බරාව මාර්ගයේ හොරගල පිහිටි නිවස

Meegoda -Horagala මීගොඩ සිට දාම්පේ සහ හල්බරාව මාර්ගයේ හොරගල පිහිටි නිවස

Rs.5,700,000
Colombo
Meegoda
Property Size: 900.00 ft²
Property Type: Houses
Bedrooms: 2
Land Size (Perches): 10.20Perch
Year Built: 2019

Meegoda -Horagala මීගොඩ සිට දාම්පේ සහ හල්බරාව මාර්ගයේ හොරගල පිහිටි නිවස

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකි.සෑම ප්‍රදේශයකටම ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.මීගොඩ නගරයට 6 Km  කි.අධිවේගී මාර්ගයට විනාඩි 15 යි.නව මාවත සති කිහිපයකට පමණ පෙර කාපට් කර ඇත. විදුලිය සහ ටෙලිකොම් දුරකථන සම්බන්ධතා සහිතයි.

Location Google map –  https://maps.app.goo.gl/5L7K2fz3pm9eyHjE7

*ගං වතුර තත්වයන් නැත.

*සුනාමී තත්වයන් නැත.

*කඳු නාය යෑම් තත්වයන් නැත.

අවුරුදු 06 පමණ කාලයක් ජීවත් වු නිවසකි.විකිනීමට සාදන ලද ගෙයක් නොවෙයි.රාජකාරී ස්ථාන මාරුවීමක් මත හදිසියේ විකිණෙයි.

ලක්ෂ 62 පමණී.

(මිල මුදල් සාකච්ඡා කර ගත හැකිය)

*පිරිසිදු ඔප්පු.

*අනුමත කරන ලද නිවාස සැලසුම්

*අනුමත කරන ලද ඉඩම් සැලසුම්

*අවුරුදු 50 ඉඩම් පත්තීරූ

වෙන්දේසී ඉඩමකින් මෙය මිළදී ගන්නා ලදී. ඔබට අවශ්‍ය ණය පහසුම්වලට අවශ්‍ය සියලු තත්වයන් සදහන් වෙයි.

Broadband Internet
Cable/Sat TV
Garage
Kitchen
ID: 92880
Published: December 10, 2025
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve